අරීසෙන් අහුබුදු(1920 මාර්තු 18 – 2011 මැයි 26)

   කලාසූරී අරීසෙන් අහුබුදු  සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද කලාශූරී නාමය ද හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානය ද හිමි කරගෙන ඇත.


රචිත ග්‍රන්ථ

ගැදි පොත්

  • කුමරතුඟු දෑ ඇල්ම
  • කුමරතුඟු ඇසුර
  • රන් කිරුළ
  • ලංකා ගම් නම් වහර
  • අසම්මතය රජවීම
  • අරුත නිරුත
  • මහා පාවා දීමේ ජාතකය
  • එන කපේ බණ කතා
  • කලට පිපෙන මල්
  • හෙළ දෙරණ වග
  • නූතන ජාතක
  • හෙළ අවුරුදු වග
  • ඉර හඳ නැඟි රට 

පැදි පොත්



Comments